Dataset Viewer
Auto-converted to Parquet Duplicate
audio
audioduration (s)
1
34
text
stringlengths
15
128
sampling_rate
int64
22.1k
22.1k
id
stringlengths
20
20
-පෙ- කෙණ්ඩය දක්වා වසාලන වහන් නො දැරිය යුතු ය.
22,050
sinhala_emotion_0000
-පෙ- කෙණ්ඩය දක්වා වසාලන වහන් නො දැරිය යුතු ය.
22,050
sinhala_emotion_0001
-පෙ- ථෙය්‍යසංවාසකයා උපාද්ධ්‍යාය කොට ගෙණ උපසපන් කෙරෙති.
22,050
sinhala_emotion_0002
-පෙ- මහණ, අනුල්ලපනාධිප්‍රාය ඇතියහුට ඇවැත් නො වේ.
22,050
sinhala_emotion_0003
. එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
22,050
sinhala_emotion_0004
... “ලෝකය අන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. . ලෝකය අන්තවත්ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
22,050
sinhala_emotion_0005
... එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
22,050
sinhala_emotion_0006
.සාවත්ථියෙහි, මඩවතුර ඉසීම, අවන්‍දිය බව, ඡබ්බග්ගිය භික්‍ෂූණීන් ඌරු, අඞ්ගජාත දැක්වීම, ඔහාසනය, එකට ගැටීසිටීම,
22,050
sinhala_emotion_0007
'අධිකරණය සහ පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා.' 'නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්'
22,050
sinhala_emotion_0008
'අනේ මට ගහන්නේ නැත්තම් එළියට එන්නම්' යනුවෙන් දිවි රැක ගන්නට ගම්මුන් ඉදිරියේ ඇය බැගෑපත් විය.
22,050
sinhala_emotion_0009
'අන්යයන්ට කිසිවකු විසින් ගෞරවයක් සැලකිල්ලක් දක්වන්නේ නැත. මා හට වනාහි දුටු දුටු සැම දෙන ම ගරු කරති'
22,050
sinhala_emotion_0010
'අපගේ ගොදුරු ගමෙහි සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! නපුරු සිත් නැත්තෝ වෙත්වා!' යනාදීන් ඉහත කී පරිදි ගොදුරු ගමට මෙත් වඩනු.
22,050
sinhala_emotion_0011
'අපට හෝ ඔබ වහන්සේට හෝ පින් ඇති නම් හෙට එබඳු ආහාරයක් ලැබන්නේ' යි මුගලන් ස්වාමි කීයේ ය.
22,050
sinhala_emotion_0012
'අලුතෙන් පත්වෙලා ආපු උපුල්දෙණිය බන්ධනාගාර කොමසාරිස්වරයාට නිලධාරීන් උදවු කළ යුතුයි.
22,050
sinhala_emotion_0013
'අවිද්යා - තෘෂ්ණා - කර්ම - ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේය' යි මෙසේ ප්‍රත්යය නිරොධයෙන් වේදනාස්කන්ධයා ගේ ව්‍යය දකී.
22,050
sinhala_emotion_0014
'අවිද්යා - තෘෂ්ණා - කර්ම - ස්පර්ශ සමුදයයෙන් සංඥා සමුදය වන්නේය'යි ද සංඥාව ගේ නිබ්බත්ති ලක්ෂණය ද බලන්නේ යි.
22,050
sinhala_emotion_0015
'ආච්චි උපන් ගෙය දැකීමට ආසා දැයි' මා ඇසු කළ රනිල් එයට කැමැත්ත පළ කළේය.
22,050
sinhala_emotion_0016
'ඉෆ්' පිටුපස ඇති කතාව කිප්ලිං සිය ජීවිත කතාව ලෙස ලියූ 'සම්තින්ග් ඔෆ් මයි සෙල්ෆ්' හි සටහන් කර තිබේ.
22,050
sinhala_emotion_0017
'එ බැවින් පමා නො වවු. නොබෝ කලෙකින් ම තෙපි රහත් බව ලබන්නහු යැ' යි වදාළ සේක.
22,050
sinhala_emotion_0018
'එක ම ප්‍රශ්නෙ නිරුවත් වෙන එක නං ඔන්න දැන් මං නිරුවත්!' ඉන්පස්සෙ ඇය ගැඹුරු භාවනාවක නිරත වුණා.
22,050
sinhala_emotion_0019
'ඒ සදහා ඔබ මනසින් නැඟිටින්න ඕනෑ. ගමේ තරුණයන් ඊට නායකත්වය ගන්න ඕනි.' ගැමියන් වට කරගෙන කරූ ජයසුරිය මහතා පැවසීය.
22,050
sinhala_emotion_0020
'ඒක අපේ ආරක්ෂාවට හොඳයි.' හාත්පස අඳුර වැටීගෙන එයි.
22,050
sinhala_emotion_0021
'ඔබ වහන්සේ අනාගතය පිණිස කිසි පින්කමක් නො කරන්නාහු' යි කීවාය. එකල්හි රජතුමා 'දේවියනි, කාහට දන් දෙමි ද සිල්වත්හු නැතැ'යි කීය.
22,050
sinhala_emotion_0022
'ඔබ වහන්සේ චක්‍රවර්ති රජ වන්න' යයි කී බව මජ්ඣිම නිකායේ සේල සූත්‍රයෙහි සඳහන් වේ.
22,050
sinhala_emotion_0023
'ඔවුහු කොහි වෙසෙත් දැ'යි දේවිය ඇසුවා ය. හිමාලය වනයෙහි වෙසෙන බව මහාසංඝයා වදාළහ.
22,050
sinhala_emotion_0024
'කවිකාර සිත' ගීතය කාලයක් ජාතික රූපවාහිනියේ සිත් ගත් ගීවල ඉහළින් 'හිට්' වුණ සින්දුවක්.
22,050
sinhala_emotion_0025
'කාමච්ඡන්දය ද, ව්‍යාපාදය ද, උද්ධච්ච - කුක්කුච්චය ද, ථීනමිද්ධය ද, පස්වනු වූ විචිකිච්ඡාව ද දුරු කරන්නේ ය.
22,050
sinhala_emotion_0026
'කිමෙක් ද, ස්වාමීනි, වර්තමාන වූ දුක්ඛයාගේ ප්‍රහාණය පිණිස ව්යායාම් කරණසේක් දැ?' යි කීහ. 'නැත, මහරජානෙනි' යි කීසේක.
22,050
sinhala_emotion_0027
'කිසිවක් නො විඳින්නේ ය' යි කීසේක. 'විඳින්නේ කවරක් ද? නො විඳින්නේ කවරක් දැ'යි කීහ. 'මහරජානෙනි, කායික වූ වේදනාව විඳින්නේ ය'
22,050
sinhala_emotion_0028
'චේතනාහං භික්ඛවේ කම්මං වදාමි' මහණෙනි මම චේතනාව කර්මය යැ යි වදාරමි කියා ය.
22,050
sinhala_emotion_0029
'චේතනාහං භික්ඛවේ! කම්මං වදාමි' යි වදාරා ඇත්තේ ඒ ක්‍රියා සාධක මානසික බලවේගය සඳහා ය.
22,050
sinhala_emotion_0030
'ජාතියේ සෞඛ්‍ය සේවා සංවර්ධනයේ ඊළඟ පියවරට අවතීර්ණවීම පිළිබඳව ඩයලොග් සහ හුවාවේ සමාගම්වලට අපි ස්තූතිවන්ත වෙනවා.
22,050
sinhala_emotion_0031
'තචපඤ්චක කර්මස්ථානය' යනු කෙස් - ලොම් - නිය - දත් - සම යන මේ ශාරීරික කොටස් පස පිළිබඳ සතිපට්ඨාන භාවනාව ය.
22,050
sinhala_emotion_0032
'තමුසෙට කවදාවත් හොයාගන්න බෑ මං වගේ කොල්ලෙක්...' යි ඔහු කීවේ නොමනාපයෙනි. 'අනේ ඔයා හරි හොඳයි බ්‍රයන්..'
22,050
sinhala_emotion_0033
'තවද, නැවතත් යම් කලෙක දෙවදත්තයෝ මහාප්‍රතාප නම් රජ වූ ද, එකල බොධිසත්වයෝ ඒ රජහට පුත්‍ර වූ ධර්මපාල නම් කුමාර වූසේක'
22,050
sinhala_emotion_0034
'තුන්වැනි යාමය' චිත්‍රපටයේදි විවාහ සංස්ථාව ඇතුළේ ඇති වන ලිංගික ගැටලු වගේ කාරණා විග්‍රහ කළා.
22,050
sinhala_emotion_0035
'තෝ අහුවෙන්න එපා මරණවා ඉන්න තැන දන්නවා' පොහොට්ටුවේ මන්ත්‍රිවරයෙකුට මරණ තර්ජන.
22,050
sinhala_emotion_0036
'දෙවන භාජන ප්‍ර‍තික්ෂේප කරමි, පත්තපිණ්ඩිකාංගය සමාදන් වෙමිය' යනු එහි තේරුම ය.
22,050
sinhala_emotion_0037
'නානා වර්ණ ලිහිණියෝ සිවුදෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් උන් වහන්සේ ගේ පා මුලැ හොත්තෝ වහා සුදු පැහැ වූහ'.
22,050
sinhala_emotion_0038
'නිස්කලංකයි. කොහොමත් මං කැමති මෙහෙම' 'මං බලන් හිටියෙ ඔයා විතරක් ඉන්න තැනක්'
22,050
sinhala_emotion_0039
'නුඹ වහන්සේට පළමු ව මම නො වළඳිමි' යි කියා, තල් ගෙඩි කපා මද උපුටා ආචාර්යයන් වහන්සේට පිළිගන්වා පසුව සාමණේරයෝ වැළඳූහ.
22,050
sinhala_emotion_0040
'නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි'යි ඵුස්සදේව තෙර කීය. තම්බසුමන තෙරනම එකඟ විය.
22,050
sinhala_emotion_0041
'පක්ෂියා උගේ ඡායාව දැක නෑයන් පැමිණියේ ය' යි සිතා නාද පවත්වන්නට විය. සකළ නගරයේ ම මනුෂ්යයෝ ඒ හඬ අසා මත් වූහ.
22,050
sinhala_emotion_0042
'පච්චයපටිසේධන සංඛ්යාත කුහන වස්තුව' කවරේ ද යත්? මේ සසුන්හි ගෘහපතියෝ භික්ෂුවකට චීවරාදි සිව්පසයෙන් නිමන්ත්‍රණය කෙරෙති.
22,050
sinhala_emotion_0043
'පරසිත් දන්නා ශ්‍රමණබ්‍රාහ්මණයෝ ද දන්නාහ. ඔබට පිහිටක් වීමට අපට ඉඩක් නැත. ඔබගේ යහපත ඔබ ම දත යුතු' යි කිය යුතුය.
22,050
sinhala_emotion_0044
'පිටත්හි භයෙක් නම් නැතැ' යි යනාදීන් නින්දා කොට කෙළ දමා තමා වසන ගෙට ම ගොස් වන්හ.
22,050
sinhala_emotion_0045
'පිස්සුද?' චන්ද්‍රලතා දුවගේ හඬින් වහාම අවදි වෙයි.
22,050
sinhala_emotion_0046
'පෘථිවි' යන්නෙහි තේරුම 'පස' යනුයි. 'පෘථිවි ධාතුව' යන්නෙහි තේරුම සත්වයකු පුද්ගලයකු නොවන 'පස' යනුයි.
22,050
sinhala_emotion_0047
'පෙරදින සුළඟ හා ඉරබටු තරුව' යනුවෙන් එය සිංහල කවියට පෙරළා 'සිළුමිණ' පත්‍රයට යැව්වා.
22,050
sinhala_emotion_0048
'ප්‍රතිපත්තිය ආරක්ෂා කරන සැටි දැන ගෙන ප්‍රතිපත්තිය රැකගෙන සිටියා ම හොඳට ම ඇතය' යි කියා ලෝකයා මුළා කරති.
22,050
sinhala_emotion_0049
'බුදුරදුන් දිවමන් කල්හි ද පිරිනිවීමෙන් පසු ද උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්නවුන්ට සිත සමාන නම් සමාන ඵල ලැබෙන්නේ ය'
22,050
sinhala_emotion_0050
'බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල කොටස සොරා ගත්තේ ද හේ බොහෝ ධනය ඇති කීර්තිමත් ගොවියෙක් වේවා'
22,050
sinhala_emotion_0051
'භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි ද බොහෝ වරෙක ආබාධ උපන්නේ ය' කියා ධර්මයෙහි දක්නා ලැබෙයි.
22,050
sinhala_emotion_0052
'මගේ ශ්‍රමණයන් වහන්සේ වනාහි සන්හුන් ඉඳුරන් ඇත්තෝ ය. ශාන්ත සිත් ඇත්තෝ ය. උන්වහන්සේ ගේ යෑම් ඊම් සිටීම් ශාන්ත ය'
22,050
sinhala_emotion_0053
'මම දකිමි, මම දුටුවෙමි' යයි මනුෂ්යයන් විඥානයක් හැටියට නොව තමා සැටියට සලකන්නේ එය වරදවා තේරුම් ගැනීමෙනි.
22,050
sinhala_emotion_0054
'මම පුවත්පත්වලට ශිෂ්‍යත්වයට අදාළව ලියනවා. පාසලේ ළමයින්ට පත්තර අරගෙන දෙනවා. ඊට අමතරව මම උගන්වනවා'
22,050
sinhala_emotion_0055
'මව්බිම' අනුග්‍රහය දැක්වූ වතුගෙදර ශ්‍රී සිද්ධ සූනියම් දේව මහා පෙරහර.
22,050
sinhala_emotion_0056
'මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින් ප්‍රීතිය නො ඉපදැවිය යුතු ය.
22,050
sinhala_emotion_0057
'මහණෙනි, ලාභසත්කාර කීර්ති යන මේවා දරුණු ය. කටුක ය. රළු ය. අර්හත්වය හා නිවන ලැබීමට අන්තරාකරය'
22,050
sinhala_emotion_0058
'මහරජානෙනි, මෙසේ නිර්වාණය එකාන්ත වූ සැප ඇත්තේ ය, දුකින් මිශ්‍ර නැත්තේ ය. නිවන් සොයන දුක අනිකෙක, නිවන් අනිකෙකැ' යි වදාළසේක.
22,050
sinhala_emotion_0059
'මාත් කෑවෙ නෑ ඔයා එනකම්..' 'හහ්..' ඇස් දෙකෙන් එවපු ලියුම බල බල ඉන්න ඇති එහෙනම්.
22,050
sinhala_emotion_0060
'මිනිසා සිතින් දැන ගන්නේය' යි කියනුයේ සිත උපකරණයක් වශයෙන් ගැනීමෙනි.
22,050
sinhala_emotion_0061
'මිනිහ මැරිච්ච ගෑනිට නගින්ඩ' ආච්චි කිව්ව. 'ඔයාගෙ ස්වාමිපුරුෂයා නැතිවෙලා'
22,050
sinhala_emotion_0062
'මෙවර ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් කිසිවකුට එතරම් හානියක්, ආපදාවක් සිදුවුණේ නැහැ'
22,050
sinhala_emotion_0063
'මේ ගැන කඩිනම් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න' මැදමුලන ගොවි සංවිධාන සභාපති අයදියි.
22,050
sinhala_emotion_0064
'මේ ලෝකයෙන් පහව ගිය අය ය,' යන අර්ථයෙන් සමහර තැන්වල මළ අයට ද ප්‍රේත යන නාමය ව්යවහාර වේ.
22,050
sinhala_emotion_0065
'මේ සර්වඥපුත්‍ර වූ රහතුන් වහන්සේ පිරිනිවන් පෑ වදාළසේකැ යි කියා නිෂ්ඨාවට ගිය යුත්තේ ය. ඇදහිය යුත්තේ ය' යි වදාළසේක.
22,050
sinhala_emotion_0066
'මේසය' යන වචනය ඇසුණු කල්හි එයින් විශාල වස්තුවක් සිතට දැනෙයි.
22,050
sinhala_emotion_0067
'මෛත‍්‍රී පාලනයක්' හදන්න ඇවිල්ලා අද මේ අය ගෙන යන්නේ තුච්ඡ, නින්දිත පාලනයක්.
22,050
sinhala_emotion_0068
'මොකක්ද මේ ගෙවන ජීවිතේ...?' ගෙදර අනෙක් අයටත් කියලා මට හුඟක් දොස් කිව්වා. දූ කිව්වේ ඇත්ත.
22,050
sinhala_emotion_0069
'මොහු නො මැරෙන්නට සිටින කෙනක, මොහු පරලොව යන විට ද වස්තුව ගෙන යන්නට සිටින කෙනක' යනාදීන් මිනිසුන්ට නින්දා කෙරෙති.
22,050
sinhala_emotion_0070
'යම් ඒ භවත් බ්‍රහ්මයෙක් මහාබ්‍රහ්ම ද, අනුන් මැඩ පවත්වන්නේ ද, ඊශ්වර ද, කාරක ද, නිර්මාපක ද, උත්තම ද, ලොව සකස් කරන්නේ ද,
22,050
sinhala_emotion_0071
'යම් සේ සමහර පින්වත් මහණබමුණෝ ගිහියන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්,
22,050
sinhala_emotion_0072
'යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ එසේ ම වේවා. දැන් නුඹ වහන්සේ මාගේ විෂයට ම පැමිණ වදාළසේක'
22,050
sinhala_emotion_0073
'යාවදේව' යි නැවැත යෙදීම නියත ප්‍රයෝජන සීමාව නියම කොටැ දක්වනු සඳහා ය. 'හිරිකෝපින පටිච්ඡාදානය' නියත ප්‍රයෝජනය යි.
22,050
sinhala_emotion_0074
'ව්‍යාඝ්රපද්ය' නම් වූ කෝලිය රාජ පුත්‍රයා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විචාළේය.
22,050
sinhala_emotion_0075
'ශ්‍රමණගෞතම තෙමේ අබ්රම්සර දුරු කොට බඹසර හැසිරෙන්නේ ය.
22,050
sinhala_emotion_0076
'ශ්‍රමණගෞතම තෙමේ අයිනාදන් හැර දමා අයිනාදනින් වැළකුණේ ය.
22,050
sinhala_emotion_0077
'ශ්‍රමණගෞතම තෙමේ පණිවා හැර දමා, පණිවායෙන් වැළැක්කේ ය.
22,050
sinhala_emotion_0078
'ශ්‍රමණගෞතම තෙමේ බොරු කීම දුරැලා, බොරු කීමෙන් වැළැක්කේ ය.
22,050
sinhala_emotion_0079
'සිතට සැම දෙය ම දැනේ ය' යි කියනුයේ සිත 'දැනීම' කරන කර්තෘ කෙනකු වශයෙන් ගැනීමෙනි.
22,050
sinhala_emotion_0080
'සිල් නැති තැනැත්තා හට ගිහියන් විසින් දෙන මියුරු වූ ද ආහාරය කෑ සැටියේ ම මැරෙන වසක් බඳු ය' යනුවෙන් ප්‍රකාශිත ය.
22,050
sinhala_emotion_0081
'සුගත් කියන්න බලන්න ඕමාර් ඛයියාම් ගැන දන්න දෙයක්.' ඕමාර් ඛයියාම් පර්සියානු ජාතික කවියෙක්.
22,050
sinhala_emotion_0082
'සෝමනස්ස සහගත සිත්වල මිස උපේක්ෂා සහගත සිත්වල කරුණා - මුදිතා නො යෙදෙති ය' යන ආචාර්ය මතයක් ද ඇත්තේ ය.
22,050
sinhala_emotion_0083
'සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම නෛතික බාධාවක් නොමැතිනම් හැකි ඉක්මණින් මැතිවරණය පවත්වනවා'
22,050
sinhala_emotion_0084
'ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඒ එසේ ම වේවා. ඒ වදාළ කාරණයෙහි රහතන් වහන්සේ ඉතිරි කොට තබන ලද වේවා'
22,050
sinhala_emotion_0085
'ස්වාමීනි, නාගසේනයන් වහන්ස, විඤ්ඤාණය කවර ලක්ෂණ දැ'යි කීහ. 'මහරජානෙනි, විඥානය දැන ගන්නා ලක්ෂණය'යි කීසේක.
22,050
sinhala_emotion_0086
'ස්වාමීනි, නුඹ වහන්සේ ජීවමාන කල්හි චෛත්ය කළ හැකි දැ'වි විචාළ කල්හි 'ආනන්දය, ශාරීරික චෛත්ය නොකළ හැකි ය'
22,050
sinhala_emotion_0087
'ස්වාමීන් වහ්නසේ සමාධියට ද සමවදනා සේක්දැ'යි විචාළ කළ 'එය අපට බරෙක් නො වේය' යි වදාළහ.
22,050
sinhala_emotion_0088
'හැදෙන රටට වැඩෙන ගහක්' ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ඕපනායක කොට්ඨාසයේ මල්මීකන්ද වසම්වල පැළ සීයක් රෝපණය සිදු කළහ.
22,050
sinhala_emotion_0089
'හැබැයි මට නම් බය අපේ ශ්‍රීමාලයගෙ වැඩේ ගැන. හරිම දුකයි බං...' සිරිනාත කියන්නේ හැඟීම්බරවය.
22,050
sinhala_emotion_0090
'හෙළවුඩ් පොප්කෝන්' ශ්‍රී ලාංකේය සිනමාවේ අතීතය, නූතනය හා අනාගතය ගැන කෙරෙන කතාබහක්.
22,050
sinhala_emotion_0091
‘අඩ්ඪකාසී ගණිකාව සැවැත් නුවරට යනු කැමැත්තීලැ’යි ධුර්තයෝ ඇසූහ.
22,050
sinhala_emotion_0092
‘අනිච්චානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට.
22,050
sinhala_emotion_0093
‘අභිජ්ඣං ලෝකේ පහාය’ යනු: එහි අභිධ්‍යා කවර යත්: යම් රාගයෙක් සංරාගයෙක්.
22,050
sinhala_emotion_0094
‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේත් අන්ත නැත්තේත් වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති.
22,050
sinhala_emotion_0095
‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුංඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති.
22,050
sinhala_emotion_0096
‘ඇවැත්නි, මේ ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ බහුශ්‍රැත .
22,050
sinhala_emotion_0097
‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ.
22,050
sinhala_emotion_0098
‘ඉන්‍ද්‍ර’ ද ‘බ්‍රහ්ම’ ද අවුත් ‘පුරුෂශ්‍රේෂ්ඨය ඔබට නමස්කාර වේවා.
22,050
sinhala_emotion_0099
End of preview. Expand in Data Studio
YAML Metadata Warning: empty or missing yaml metadata in repo card (https://huggingface.co/docs/hub/datasets-cards)

Sinhala Emotion Dataset

A comprehensive dataset for Sinhala speech emotion recognition containing 2,999 audio samples with corresponding text transcriptions.

Dataset Overview

This dataset contains emotional speech samples in Sinhala (Sinhalese), the primary language of Sri Lanka. Each sample includes high-quality audio recordings with their corresponding text transcriptions, making it suitable for various speech and emotion recognition tasks.

Key Features

  • Language: Sinhala (Sinhalese)
  • Total Samples: 2,999 audio recordings
  • Audio Format: WAV files, 22,050 Hz sampling rate
  • Content: Emotional speech with text transcriptions
  • Use Cases: Speech recognition, emotion detection, text-to-speech, language modeling

Dataset Structure

{
    'audio': Audio(sampling_rate=22050),
    'text': string,
    'sampling_rate': int64,
    'id': string
}

Fields Description

  • audio: High-quality audio recording in WAV format
  • text: Sinhala text transcription of the spoken content
  • sampling_rate: Audio sampling rate (22,050 Hz)
  • id: Unique identifier for each sample

Usage

Loading the Dataset

from datasets import load_dataset

# Load the dataset
dataset = load_dataset("ehzawad/sinhala-emotion-dataset")

# Access a sample
sample = dataset['train'][0]
print(f"Text: {sample['text']}")
print(f"Audio shape: {sample['audio']['array'].shape}")
print(f"Sampling rate: {sample['audio']['sampling_rate']}")

Audio Processing

import soundfile as sf
import numpy as np

# Get audio data
audio_array = sample['audio']['array']
sampling_rate = sample['audio']['sampling_rate']

# Save audio to file
sf.write('sample_audio.wav', audio_array, sampling_rate)

# Basic audio analysis
duration = len(audio_array) / sampling_rate
print(f"Audio duration: {duration:.2f} seconds")

Applications

This dataset is suitable for:

  1. Speech Recognition: Train ASR models for Sinhala language
  2. Emotion Recognition: Detect emotional states from speech
  3. Text-to-Speech: Develop TTS systems for Sinhala
  4. Language Modeling: Train language models with Sinhala text
  5. Phonetic Analysis: Study Sinhala phonetics and pronunciation
  6. Cross-lingual Research: Compare with other South Asian languages

Dataset Statistics

  • Total Duration: Approximately 4.5 hours of audio
  • Average Sample Length: 5.4 seconds
  • Text Length: Varies from short phrases to longer sentences
  • Content Domain: Mixed content including religious texts, news, and conversational speech

Language Information

Sinhala (Sinhalese)

  • ISO 639-1: si
  • ISO 639-2: sin
  • Script: Sinhala script (සිංහල)
  • Speakers: ~16 million native speakers
  • Region: Primarily Sri Lanka

Ethical Considerations

  • This dataset is intended for research and educational purposes
  • Users should respect copyright and usage rights
  • Consider privacy implications when using audio data
  • Ensure fair representation and avoid bias in downstream applications

Citation

If you use this dataset in your research, please cite:

@dataset{sinhala_emotion_dataset_2024,
  title={Sinhala Emotion Dataset},
  author={Emrul Hasan Zawad},
  year={2024},
  publisher={Hugging Face},
  url={https://huggingface.co/datasets/ehzawad/sinhala-emotion-dataset}
}

License

Please refer to the dataset license for usage terms and conditions.

Contact

For questions or issues regarding this dataset, please contact:

Version History

  • v1.0: Initial release with 2,999 Sinhala emotion speech samples
  • Converted from vector format to proper audio files for improved usability
  • Added comprehensive metadata and documentation

This dataset provides a valuable resource for Sinhala speech and emotion recognition research, contributing to the development of NLP and speech technologies for low-resource languages.

Downloads last month
42